ඔත්තේ සහ ඉරට්ටේ ලියාපදිංචි අංක දෙකම ඇති වාහන සඳහා හෙට (01) ඉන්ධන ලබා ගත හැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා සඳහන් කළේය.
සියලුම මෝටර් රථවලට හෙට දින ලබාගත හැකියි – ඛනිජ තෙල් සංස්ථාව