සිපෙට්කෝ ඉන්ධන මිල සංශෝධනය කරයි – නව මිල ගණන් මෙන්න

සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් අද (05) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි සංශෝධනය කර ඇත. නව මිල සංශෝධනය අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 2කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 5කින්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 5කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 2කින් ඉහළ ගොස් ඇති අතර ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල නොවෙනස්ව පවතී.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website