සැලකිලිමත් වන්න ! ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනය

ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් 2025 දෙසැම්බර් මස 04 දින රාත්‍රී 11.30 දක්වා වලංගු වන පරිදි 2025 දෙසැම්බර් මස 04 දින ප.ව. 3.30 ට නිකුත් කරන ලදී.

සැලකිලිමත් වන්න ! 

සබරගමුව – දකුණ සහ කලුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website