සත්ත්ව සංගණනයේ වාර්තාව නිකුත් වෙයි

පසුගිය මාර්තු 15 වනදා සිදු කළ ජාතික සත්ත්ව සංගණනයේ වාර්තාව කෘෂිකර්ම අමාත්යාංශයේදී අද (12) ප්රකාශයට පත් කර තිබේ.

එම වාර්තාවට අනුව ශ්රී ලංකාවේ රිලව් මිලියන 5.17ක් ද වඳුරන් මිලියන 1.74ක් ද
දඬුලේනුන් මිලියන 2.66ක් ද මොනරුන් මිලියන 4.24ක් ද සිටින බව අනාවරණය වී ඇත.

කාංචනා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website