සජිත් තෙදින ඉන්දීය නිල සංචාරයක

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දින තුනක නිල සංචාරයක් සඳහා අද (03) ඉන්දියාව බලා පිටත්ව ගියේය. අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු සාකච්ඡා කිරීම සඳහා ප්‍රේමදාස මහතා ඉන්දීය රජයේ අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු හමුවීමට නියමිත අතර මෙම සංචාරය අතරතුර ඔහු නිල උත්සව මාලාවකට ද සහභාගී වීමට නියමිත බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website