සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි. රටේ ගුරු හිඟය පියවීම සඳහා මෙම නිලධාරීන් වසර 5 සිට 10 දක්වා කාලයක් සේවය කර ඇති බව ද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගන්නා ලෙස සජිත් රජයෙන් ඉල්ලයි















