ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරාල් මනද යහම්පත් මහතා 2026 අප්‍රේල් 02 වන දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා යුද හමුදාවේ 68 වන මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කර ඇත.
ශ්‍රී ලංකා යුද හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානියෙක්