රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය කැඳවා තිබූ වැඩ වර්ජනය අද පෙරවරු 8 ට ආරම්භ කිරීමට නියමිතව තිබුණත් එය දහවල් 12 දක්වා කල් දමා ඇති බව එම සංගමය ප්රකාශ කරයි.
ඒ අනුව එම සංගමය ප්රකාශ කරන්නේ, වෛද්ය ස්ථාන මාරු සම්බන්ධයෙන් සෞඛ්ය බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවල ලිඛිත එකඟතා ලබා දෙන තෙක්, වැඩ වර්ජනය කල් දැමූ බවය.
මේඝ
වෛද්ය වැඩ වර්ජනය පැය කිහිපයකින් කල් යයි








