වෛද්‍ය මහේෂි විජේරත්නගේ ඇප ප්‍රතික්ෂේප වෙයි

රක්ෂිත බන්ධනාගාරගතව සිටින, අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් විශේෂඥ වෛද්ය මහේෂි විජේරත්නගේ ඇප අයදුම්පත කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය විසින් ප්රතික්ෂේපකර ඇත.
අධිකරණ නොයෝගය අනුව ජූලි 15තෙක් තව දුරටත් ඇයව රක්ෂිත බන්ධනාගාරගතකර ඇති බව සඳහන්ය.
නඩුවට සම්බන්ධ අනෙක් සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ ප්රධාන මහෙස්ත්රාත්වරිය නියෝග කොට ඇති බව වැඩිදුර තොරතුරු අනාවරණය වී ඇත.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website