වෙළඳපොලේ බාල පොල්තෙල්

වෙළඳපොලේ පොල් ගෙඩියක මිල අධික බැවින් පොල්තෙල් මිලද වෙළඳපොලේ වැඩිවී ඇත. මේ හේතුවෙන් විවිධ කූඨ ව්යාපාරිකයන් විසින් බාල පොල්තෙල් විකුණන බවට පොල්තෙල් ආශ්රිත කෙටි ආහාර නිෂ්පාදකයින් මැසිවිලි දොඩති.පොල්තෙල් ආශ්රිත කෑම නිෂ්පාදකයින් පෙන්වා දෙන්නේ පොල්තෙල් වල වෙනදාටත් වැඩියෙන් පෙන නගින නිසා ඔවුන්ගේ නිෂ්පාදන වලට විශාල පාඩුවක් සිදුවන බවත් තෙල්වලින් බදින සියල්ල පදමට ගැනීමට නොහැකි බවත් සඳහන් කරයි. ඕනෑවට වඩා වෙන නගින ගතියක් පොල්තෙල්වල මීට කලින් නොදක තිබුණත් වෙළදපොලේ පොල්තෙල් වලට බාල තෙල් කලවම් කිරීමක් සිදුවිය හැකි බවට ජනතාව සඳහන් කරති.

නන්දකුමාර හින්නිආරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website