‘වෙසක් සතිය’ ප්‍රකාශයට පත් කරයි

රජය මැයි 27 වන දින සිට ජුනි 2 වන දින දක්වා ‘වෙසක් සතිය’ ප්‍රකාශයට පත් කර ඇති අතර මෙවර ජාතික වෙසක් උත්සවය යහපත කිරීමට ඉක්මන් වන්නයන තේමාව යටතේ පැවැත්වේ.

ප්‍රධාන ජාතික සැමරුම් මාතර මිදෙල්ලවල පුරාණ විහාරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතය.

නම් කරන ලද වෙසක් සමය පුරාවට රට පුරා විවිධ බෞද්ධ ආගමික වැඩසටහන් සංවිධානය කර ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website