වෙඩි තැබීමකින් බටුවත්ත ප්‍රදේශයේ අයෙක් මරුට

ත්රිරෝද රථයකින් පැමිණි දෙදෙනකු විසින් ඊයේ (03) රාත්රියේ කළ වෙඩි තැබීමකින් රාගම බටුවත්ත ප්රදේශයේ පුද්ගලයකු මිය ගොස් තිබෙනවා.
ඝාතනය වූ ආමි උපුල් නම් පුද්ගලයා ගණේමුල්ල සංජීවගේ සමීපතම මිතුරකු බවත් පැමිණි අය පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර එසැණින් පලාගොස් ඇති
බවත් පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකව ඇති බව සැලය.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website