විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා තොරතුරු ලබාදීමට දුරකථන අංක හඳුන්වා දෙයි – සම්පූර්ණ වාර්තාව මෙන්න !

2026 වර්ෂයේ සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීමට යෝජිත විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා තොරතුරු ලබා ගැනීමට පොලිස් මූලස්ථානය විසින් දුරකථන අංක හඳුන්වා දී ඇතැයි අද (20) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.

දිවයිනේ විවිධ ප්‍රදේශවල ව්‍යාප්තව පවතින හෙරොයින්, අයිස්, කොකේන් සහ ගංජා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මහජනතාවට නව ක්‍රමවේදයන් ඔස්සේ ප්‍රාදේශීය කොට්ඨාස භාර නිලධාරීන් වෙත සෘජුව තොරතුරු ලබා දීමට මෙහිදී හැකියාව ලැබෙන බව මෙම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

ඒ අනුව පහත සඳහන් දුරකථන අංක ඔස්සේ පොලිස් කොට්ඨාස භාර නිලධාරීන් වෙත තොරතුරු ලබා දිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website