විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය ප්‍රජාව දැනුවත් කරයි

විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් දිවයින පුරා ක්‍රියාත්මක කළේ. මෙහි දී ත්‍රිරෝද රථ රියැදුරන් දැනුවත් කිරීම වෙනුවෙන් පැවැති වැඩසටහනේ විවිධ අවස්ථාවන් ඡායාරූපවල දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website