විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වර අවියක් හා අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

අඟුරුවාතොට පොලිස් වසමේ දැල්ලියවල ප්‍රදේශයේදී මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත ඊයේ (26(  වැටලීමක් සිදු කර විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01 මිලිග්‍රෑම් 300 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 42 ක් වන උඩුවර, අඟුරුවාතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website