මේ වන විට වර්ජනයේ නිරතව සිටින විදුලි බල වෘත්තීය සමිති විසින් ඉල්ලා සිටින 40%ක වැටුප් වැඩි කිරීම ලබා දීමට විදුලි බිල 100%කින් ඉහළ දැමීමට සිදුවිය හැකි බව ලංවිම විසුරුවා හැරීමෙන් පසු අලුතින් ස්ථාපිත කළ අනුප්‍රාප්තික සමාගමක් වන National Transmission Network Service Provider (Pvt) Ltd හි සභාපති නුසිත් කුමාරතුංග මහතා පවසයි.
අද (11) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් කුමාරතුංග මහතා බව සඳහන් කළේය.












