විදුලි ගාස්තු 13.56%කින් ඉහළට – මහජන උපයෝගීතා කොමිෂම අනුමැතිය දෙයි

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අප්‍රේල් 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි 13.56%ක විදුලි ගාස්තු වැඩිවීමක් අනුමත කර ඇත. 2026 දෙවන කාර්තුව සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් කරන ලද 13.56% ක වැඩිවීමක් ඉල්ලීමට අනුව මෙම සංශෝධනය සිදු කර ඇත.

නව ගාස්තු ඉහළ දැමීම සමඟ ඒකක 30 දක්වා 4.3% කින්, ඒකක 31-60 6.9% කින්, ඒකක 61-90 6.9% කින්, ඒකක 91-180 7.2% කින්, ඒකක 180 ට වැඩි 25% කින් වැඩි වනු ඇත.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය කේ. පී. එල්. චන්ද්‍රලාල් විසින් මෙම නිවේදනය නිකුත් කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website