වහල මත සවි කර ඇති සූර්ය පැනල ස්වේච්ඡාවෙන් ක්‍රියාවිරහිත කරන්න – ලංවිම

වහල මත සවි කර ඇති සූර්ය පැනල අද (30) පස්වරු 3.00 දක්වා ස්වේච්ඡාවෙන් ක්‍රියා විරහිත කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය එම පැනල හිමිකරුවන්ගෙන් ඉල්ලීමක් කරයි.

විදුලි බල පද්ධතියේ දක්නට ලැබෙන සැලකිය යුතු අඩු ඉල්ලුම හේතුවෙන් පවතින ආපදා කාලය තුළ ජාතික විදුලිබල පද්ධතියේ විශ්වසනීය හා ස්ථාවර ක්‍රියාකාරිත්වය සහකිත කිරීම සඳහා සූර්ය පැනල ක්‍රියා විරහිත කිරීමට අවශ්‍ය බවයි ලංකා විදුලි බල මණ්ඩල නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website