වන්නිනායක උසාවියට භාර වෙයි

ගල්කිස්ස අධිකරණ භූමියේ සිදුවූ සිදුවීමට අදාළව පොලීසිය විසින් අත්අඩංගුට ගැනීමට සොයමින් සිටි
නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා මීට ටික වේලාවකට පෙර ගල්කිස්ස අධිකරණයට භාරවී ඇත.
ශ්රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සමඟ පැමිණි ඒ මහතා ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් වී ඇත.

මේඝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website