ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ කලාපීය උප සභාපතිවරයා අගමැතිනිය හමුවෙයි

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ කලාපීය උප සභාපති Johannes Zutt මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අද (12) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ තිරසාරභාවය ඉදිරියට ගෙන යාම, ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීම සහ දරිද්‍රතාවය අවම කිරීම අරමුණු කරගත් සංවර්ධන ප්‍රමුඛතා කෙරෙහි සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website