ලෝක ආර්ථික සමුළුවේ 56 වන වාර්ෂික රැස්වීම: අගමැති හරිනි ස්විට්සර්ලන්තයට

ලෝක ආර්ථික සමුළුවේ 56 වන වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා  අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (19) අළුයම ස්විට්සර්ලන්තය බලා බලා පිටත් වූවාය.  ජනවාරි 19 සිට 23 දක්වා ‘A Spirit of Dialogue’ තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුවට, ප්‍රතිපත්ති සම්පාදකයින්, නවෝත්පාදකයින් සහ ගෝලීය නායකයින්ගේ රැසක් සහභාගී වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website