ප්‍රවීණ ගායිකා ලතා වල්පොල මහත්මියගේ අවමංගල්‍යය කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදු කරන බවත් ඇයගේ දේහය මහජන ගෞරවය සඳහා දෙසැම්බර් 28 වන දින සවස 4:00 සිට දෙසැම්බර් 30 දක්වා බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කරන බව නිවේදනය කර ඇත.
දෙසැම්බර් 31 වන දින, දේහය රාජ්‍ය ගෞරව සඳහා කොළඹ නිදහස් චතුරශ්‍රයේ පෙ.ව. 9:00 සිට ප.ව. 3:00 දක්වා තැන්පත් කරන අතර ඇයගේ අවසන් කැමැත්තට අනුව භූමදානය බොරැල්ල සුසාන භූමියේදී සිදු කෙරේ.










