රුපියල් බිලියව 500ක පරිපූරක ඇස්තමේන්තුව ඡන්ද විමසීමකින් තොරව සම්මතයි

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා අද (19)පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව ඡන්ද විමසීමකින් තොරව අනුමත විය.

මෙම පරිපුරක ඇස්තමේන්තුව අග්‍රාමාත්‍යවරිය විසින් ඊයේ (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර අද ඒ සඳහා වූ විවාදය පැවැත්වීමෙන් අනතුරුව මෙම පරිපූරක ඇස්තමේන්තුව ඡන්ද විමසීමකින් තොරව අනුමත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website