රාජ්‍ය සේවයට කෘත්‍රීම බුද්ධිය

කෘත්රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක් ඊයේ (15) අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.ඒ, රාජ්ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන්.

මෙම වැඩමුළුවට ජනාධිපති කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් එක්ව සිටි අතර, රජයේ ප්රමුඛ වැඩසටහනක් වන රාජ්ය සේවය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළෙහි ආරම්භක ප්රවේශයක් ලෙස මෙහිදී නිලධාරීන් දැනුවත් කරනු ලැබුවා.

මෙහි ප්රධාන අරමුණ වන්නේ කෘත්රිම බුද්ධිය පිළිබඳව රාජ්ය සේවය තුළ ධනාත්මක ආකල්පයක් ඇති කිරීමයි.

කාංචනා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website