දේශීයThe estimated reading time is less than a minute රත්තරං දැන් හරි ගණන්..! October 18, 2025 0 පසුගිය සිකුරාද (17) වනවිට රත්තරං මිල ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කර ඇත. ඒ අනුව කැරට් 24 රත්තරං පවුමක මිල රුපියල් 417000 ක මිලකට ළඟාවී ඇති අතර කැරට් 22 රත්තරං පවුමක මිල රුපියල් 385000-386000 පරාසය මිල ගණනක් වාර්තා කර ඇත. මේඝ Post navigation Previous article මනූෂ හිතවතුන් 11530කගේ ලැයිස්තුවක් යවලා, ලැයිස්තුවෙන් 80%ක් ගාල්ලේ Next article ඉන්දියාවේ න්‍යෂ්ටික බලාගාර ලංකාවේ හැදෙයිද?
අපොස සාපෙළ විභාග අපේක්ෂකයින් සඳහා ‘ආපදාවක දී උපකාර ගන්න’ හදිසි දුරකථන අංක නිකුත් කරයි February 23, 2026
රට එකට ජාතික මෙහෙයුුම : පැය 24ක් තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් 958ක් අත්අඩංගුවට February 23, 2026