රට යළි ගොඩනැගීමට ජාත්‍යන්තර පරිත්‍යාගශීන්ගේ සමුළුවක්

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් රට නැවත ගොඩනැගීම සඳහා සහාය ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර පරිත්‍යාගශීලීන්ගේ සමුළුවක් කැඳවීමට රජය සැලසුම් කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මාධ්‍ය වෙත පවසා ඇත. ලෝක බැංකුව සහ අදාළ රාජ්‍ය ආයතන විසින් දැනට සිදු කරනු ලබන අවශ්‍යතා තක්සේරුව අවසන් කිරීමෙන් පසු සමුළුව පවත්වන බව ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website