රට පුරා ඩෙංගු මර්දන සතියක්

ඩෙංගු මර්දන සතියක් අද (30) සිට එළැඹෙන 05 වැනිදා දක්වා සෞඛ්ය හා ජනමාධ්ය ඇමැති නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් මත සහ මඟ පෙන්වීම යටතේ රට පුරා ප්රකාශයට පත් කොට ඇත.
කාණ්ඩ දෙකක් යටතේ ත්රිවිධ හමුදාව, ශ්රී ලංකා පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය එකමුතුවෙන් පැවැත්වෙන මෙම මදුරු මර්දන සතිය සඳහා ජනතා සහය ද නොමදව ලබා දෙන ලෙස අමාත්යාංශය ඉල්ලා සිටියි.

ඇම්. ඩී. ධර්මසි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website