රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අදින් අවසන්

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අද (13) දින අවසන් වන අතර පළමු පාසල් වාරයේ තුන්වන අදියර මාර්තු 3 වන දින ආරම්භ වීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website