රජයේ වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී මතුවන ගැටලු නිරාකරණය සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් වෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී , ඔවුන් මුහුණදෙන ගැටලු නිරාකරණය කිරීම සඳහා මැදිහත්වීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය අපේක්ෂා කරයි. එවැනි ගැටලුවලට මුහුණ දෙන රජයේ වෛද්‍ය  නිලධාරීන්ට සිය ගැටලු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ එරංගා ජයවර්ධන (අධ්‍යක්ෂ ECI) දැනුම් දෙන මෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website