යෙවාන්ගෙන් වාර්තාවක්

ශ්රී ලාංකික මෝටර් රථ ධාවන ශූරයෙක් වන යෙවාන් ඩේවිඩ් යුරෝෆෝමියුලා ඕපන් හි ‘රූකි’ ශූරතාව දිනූ පළමු ශ්රී ලාංකිකයා බවට පත්ව ඇතැයි වාර්තා වෙයි.
මොන්සා හිදී පැවති තරඟාවලියේ දෙවන තරඟය දෙවන ස්ථානය ලබා අවසන් කිරීමත් සමඟ ඔහු මෙම ජයග්රහණය වාර්තා කර ඇත.

මේඝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website