මෝටර් රථ හිමියන් 100,000ක් තවමත් QR කේත පද්ධතිය සමඟ ලියාපදිංචි නෑ – ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය

මෝටර් රථ හිමියන් 100,000ක් පමණ තවමත් ඉන්ධන QR කේත පද්ධතිය සමඟ ලියාපදිංචි වී නොමැති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා පවසයි.

ඉන්ධන QR කේත පද්ධතිය යටතේ මිලියන 6.4ක් පමණ මෝටර් රථ හිමියන් ලියාපදිංචි වී ඇති අතර, මිලියන 2.8ක් පමණ අලුතින් ලියාපදිංචි කරන ලද වාහන බව ද රත්නායක මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website