මුහුද රළු වීමේ අවදානමක්

තද සුළං සමඟ මුහුද රළු වීමේ අවදානමක් ඇතැයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කොට ඇත.
පුත්තලම සිට කොළඹ ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්රදේශයන් මුහුදු රළු වීමේ මෙම අවදානමට මුහුණ පාන බවට අනතුරු අඟවා ඇති අතර එම ප්රදේශවල වෙරළට ඔබ්බෙන් සුළගේ වේගය විටින් විට වැඩි විය හැකි බැවින් මුහුද රළු වීමෙන් මුහුදු රළ ගොඩ බිමට පැමිණීමේ හැකියාවක් ද ඇති බව සඳහන්ය.

සංජනා මන්දාරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website