හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේනට එරෙහිව මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මූල්ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් ව ඇත.
එප්පාවල සමූපකාර සමිතියේ උප සභාපති ලක්ෂ්මන් ජයවර්ධන විසින් මෙලෙස පැමිණිලි කර ඇත්තේ
2019 වසරේදී එවක ජනාධිපති ව සිටි මෛත්රීපාල සිරිසේන විසින් එප්පාවල සමුපකාර සමිතියට අයත් භූමියක ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් ජනාධිපති අරමුදලින් රුපියල් දෙකෝටි හැත්තෑපන් ලක්ෂයක මුදලක් අවභාවිත කිරීමක් සිදුකර ඇති බවට ය.
කාංචනා
මුදල් අවභාවිතයක් ගැන මෛත්‍රීට එරෙහිව පැමිණිල්ලක්








