මැදපෙරදිග ගැටුම් හමුවේ තැඹිලි අපනයනය බිඳ වැටෙයි

මැදපෙරදිග පවතින ගැටුම් හේතුවෙන් තැඹිලි අපනයනය සම්පූර්ණයෙන් අඩාල වී ඇති බව පොල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂිකා ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය ප්‍රකාශ කළාය.

දේශීය පොල් නිෂ්පාදන අපනයනය දැඩි ලෙස අඩාල වී ඇති බව ද ඇය වැඩි දුරටත් සඳහන් කළාය.

මැදපෙරදිග කලාපයට අපනයනය කරන මල්, එළවළු ඇතුළු අපනයන ද දැඩි ලෙස අඩාල වී ඇති බව අදාළ ක්ෂේත්‍රවල අපනයන සමාගම් පසුගිය දා නිවේදනය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website