මහ බැංකුව ‘තහනම් පිරිමිඩ යෝජනා ක්‍රම’ පිළිබඳ සමාගම් ලැයිස්තුවක් ප්‍රසිද්ධ කරයි – සම්පූර්ණ ලැයිස්තුව මෙන්න !

xr:d:DAFnXDbZRoo:36,j:4282192976072233294,t:23070602

1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83(ඇ) වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව  SGO/sgomine.com” විසින් තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක නියැලීම, පවත්වා ගැනීම සහ ප්‍රවර්ධනය කිරීම සිදුකර ඇති බවට හඳුනාගෙන නිර්ණය කර ඇති ආයතන 22ක ලැයිස්තුවක් ප්‍රකාශයට පත්කර ඇත.

එම සම්පූර්ණ ලැයිස්තුව පහත පළ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website