මහේශාක්‍ය කාලි ඇතා හදිසියේ මිය යයි

විල්පත්තුව කල්ලාරු රක්ෂිතය හොල්ලාගෙන, වෙල්ලිකුලම් වන පෙත තුළ සිය අණසක පතුරවා ගෙන සිටි මහේශාක්ය කාලි ඇතා හදිසියේ මිය ගොස් ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව එම හදිසි මිය යාමට හේතු සොයමින් වන ජීවියෙන් පරීක්ෂණ ආරම්භකර ඇති අතර පරිසරවේදීන් සැක මතු කරන්නේ කාලි ඇතාගේ සිරුරෙහි උණ්ඩ ඇති බවය.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website