
‘මහා ජන හඬ’ යන පාඨය යටතේ සංවිධානය කළ ඒකාබද්ධ පොදු විපක්ෂයේ පළමු ප්රධාන රැලිය අද (21) සවස නුගේගොඩදී ආරම්භ විය. මෙම රැලිය සංවිධානය කරන ලද්දේ ශ්රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) ප්රමුඛ විපක්ෂ පක්ෂ විසිනි. මෙම රැළියට සහභාගී දේශපාලන පක්ෂ නායකයින් සහ ජනතාව ඡායාරූපවල දැක්වේ.














