මදුරු මර්දන සතිය තුළ පරිශ්‍ර 30, 367ක් පරීක්ෂාවට

විශේෂ මදුරු මර්දන සතිය ඇරඹීමත් සමඟම පරිශ්ර 30,367ක් පරීක්ෂාවට ලක් කළ බව ඩෙංගු මර්දන කාර්යංශය පවසනවා.
මෙහිදී ජූලි 05වැනිදා සිට ආරම්භ වූ මදුරු මර්දන සතිය තුළ මදුරුවන් බෝ විය හැකියැයි හඳුනා ගත් පරිශ්ර ගණන 6, 465ක් මදුරු කීටයන් සහිතව හඳුනාගත් පරිශ්ර 752ක්, රතු නිවේදන නිකුත් කළ සංඛ්යාව 792ක්, නීතිමය පියවර ගනු ලැබූ සංඛ්යාව117ක් ලෙස වාර්තා වී ඇත.

ඇම්. ඩී. ධර්මසිරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website