මතින් පෙරට එන, ලෝකෙන් උතුම් රට

ඇස්තමේන්තුගත වාර්තාවලට අනුව ශ්රී ලංකාවේ මත් උවදුරු ඇබ්බැහිය සීග්රයෙන් ඉහළ යමින් පවතින බැව් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සහකාර අධ්යක්ෂකවරිය වූ නිලානි අලුත්ගේ පවසා සිටිනවා.
ඒ අනුව ලක්ෂයකට වැඩි පිරිසක් හෙරොයින්වලටත්, තුන් ලක්ෂයක් පමණ ප්රමාණයක් ගංජාවලටත් ඇබ්බැහිව සිටිති.
ලෝකෙන් උතුම් රට වූ ශ්රී ලංකාව තුළ මෙවන් අවාසනාවන්ත තත්ත්වයක් දකින්නට ලැබීම කනගාටුවට කාරණයක් බව අධ්යක්ෂකවරිය තව දුරටත් කියා සිටියාය.

සංජනා මන්දාරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website