මත් වැටලීම් කළ පොලිස් ලොක්කාට මාරුවක්

පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ අධ්යක්ෂ හේමාල් ප්රශාන්ත මහතා වහාම ක්රියාත්මක වෙන පරිදි පොලිස් ක්ෂේත්ර බළකා මූලස්ථානයට මාරුකර යවා ඇත.
අදාළ මාරුකිරීමට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙම ස්ථාන මාරුවත් සමඟ ඔහු පොලිස් ක්ෂේත්ර බළකා මූලස්ථානයේ වැඩබලන අණදෙන නිලධාරියා ලෙස පත්වෙනු ඇත.

මේඝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website