මත් බදු ආදායමට වඩා මත් සෞඛ්‍ය ගැටලුවලට වියදම වැඩියි

2022 වසරේදි මද්යසාර බදු වලින් රජය ලබා ඇති බදු ආදායමට වඩා මද්යසාර වලින් රෝගී වූවන්ට ප්රතිකාර කිරිම සදහා වැඩි පිරිවැයක් දැරිමට රජයට සිදුවු අතර මත් බදු වලින් ලද ආදායම රු බිලියන 181.1 කි. මද්යසාර භාවිතයෙන් පැන නැගුනු සෞඛ්ය ගැටලුවලට කල වියදම රු බිලියන 237කි.

දුම්කොළ සහ මද්යසාර පිළිබද ජාතික අධිකාරිය මගින් 2006 වසරෙදි සම්මත කරන ලද අංක 27 දරණැ දුම්කොළ සහ මද්යසාර ප්රචාරණය තහනම් කිරිමේ පනතට අනුව මුද්රිත සහ විද්ුත් මාධ්ය ඒ තහනමට යටත් වුවද මද්යසාර සහ දුම්කොළ කර්මාන්තය මේම නීතිය උල්ලංඝණය කරමින් සාදාචාර විරෝධි උපක්රම භාවිතා කරමින් මදයසාර ප්රවර්ධනය සැලසුම් සාගතව කරගෙන යනු ලබන්නේ අපේ රටේ අනාගතය බාර ගැනිමට නියමිත දරුවන් සහ තරුණ තරුණියන් විශේෂයෙන් ඉලක්ක කරගෙන මුලූ මහත් ජනගහනයම මද්යසාර සදහා පෙළැඹවීමේ විවිධ උත්සාහයන්ට නතු කරගනිමිනි.

රංජිත් ජයසූරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website