මුදල් ක්රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් මත්පැන් නිෂ්පාදන ආශ්රිත බදු රීතිය සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
මෙම නව සංශෝධනයට අනුව සෑම බලපත්රහිමියෙක්ම සුරාබදු ආඥා පනතේ 22 වන වගන්තිය යටතේ නියමිත දිනට හෝ එම දිනට පෙර බදු ගෙවිය යුතු අතර එම බදු මුදල් නියමිත දින සිට දින 30ක් ඇතුළත ගෙවීමට අපොහොසත් වන්නේ නම් එම බලපත්රය අත්හිටුවීමට කටයුතු කරෙනු ඇති.
මේඝ
මත්පැන් නිශ්පාදනයට නව බදු








