බෙන්තොට මුහුදේ ගිලී රුසියන් ජාතික කාන්තාවක් මරුට

බෙන්තොට මුහුදු තීරයේ දිය නෑමට ගිය අවුරුදු 49ක් වූ රුසියන් ජාතික කාන්තාවක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙන්තොට පොලිසිය පවසයි.

මියගිය කාන්තාව තවත් විදෙස් ජාතිකයින් පිරිසක් සමඟ මුහුදේ දිය නෑමට ගොස් සිටියදී මෙලෙස අනතුරට පත්ව ඇති බව පවසන බෙන්තොට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව සඳහන් කරයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website