බූස්ස බන්ධනාගාරයේ ගෙල වැලළා ගැනීමක්

විශේෂ ගනයේ අපරාධකරුවන් රඳවා සිටින බූස්ස බන්ධනාගාරයේ හිටපු රැඳවියකු අද (26) ගෙල වැලළා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
බිම්සර අමල් යනුවෙන් හඳුන්වන මෙම රැඳවියාව නිලධාරින් විසින් මුදවා ගෙන කරාපිටිය රෝහලට ඇතුළත්කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website