බලශක්ති අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජයට පත් වෙයි

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව අද (10) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 104 කින් පරාජයට පත් විය. යෝජනාව පිළිබඳ විවාදය අද (අප්‍රේල් 10) දවස පුරා පැවති අතර, විවාදය අවසන් වීමෙන් පසු සවස 6.00 ට පමණ පැවති ඡන්ද විමසීමේදී යෝජනාවට විරුද්ධව ඡන්ද 153 ක් ලැබුණු අතර, පක්ෂව ඡන්ද 49 ක් පමණක් ප්‍රකාශ විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website