වෙසක් පොහොය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නීතියට පටහැනි වන ආකාරයට අනුරාධපුර බන්ධනාගාර රැඳවියකු නිදහස් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කැබිනට් මණ්ඩලය විසින් අද (10) ගත් තීරණයකට අනුව ඔහුව වැඩ තහනමකට ද ලක්කොට ඇති බව සඳහන් වේ.
බන්ධනාගාර කොමසාරිස් CID අත්ඩංගුවට








