බංග්ලාදේශ ගුවන් අනතුරින් මිය ගිය 27අතර 25ක්ම ළමුන්

බංග්ලාදේශයේ ඩකා අගනුවර ඊයේ සිදු වූ ගුවන් අනතුරින් මියගිය සංඛ්යාව 27 දක්වා ඉහළ ගොස් තිබෙන අතර ඉන් 25ක්ම ළමුන් බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
පාසල් පරිශ්රයක් මතට කඩා වැටුණු මෙම ගුවන් යානයේ ගමන් කළ මඟීන් 170ක් පමණ තුවාල ලබා ඇති අතර කිහිප දෙනෙකුගේ තත්ත්වය අසාධ්ය බව විදෙස් ආරංචි මාර්ග පවසයි.
මෙම අනතුර සම්බන්ධයෙන් බංගලිදේශයේ ජාතික ශෝක දිනයක් ප්රකාශයට පත්කිරීමට අදහස් කොට ඇති බව ද වාර්තා වේ.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website