පොලිස් නිලධාරීන් සඳහා අවදානම් දීමනාවක් ලබා දීමට පියවර ගනිමින් සිටින බව පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතා පවසයි. පොලිස් නිලධාරීන්ගේ මූලික වැටුප් වැඩි කිරීමට හෝ අවදානම් දීමනාවක් හඳුන්වා දීමට ඉදිරියේදී පියවර ගන්නා බව ද පොලිස්පතිවරයා පැවසුවේය.
පොලිස් නිලධාරීන්ට සුභආරංචියක්















