පොලිස් අධිකාරිවරුන් පිරිසකට ස්ථාන මාරුවීම් සමඟ නව පත්කිරීම් ද සිදුකර ඇති බව පොලිස් මූලස්ථානය විසින් නිකුත්කර ඇති නිවේදනයක සඳහන් වේ.
අනාවරණය වූ තොරතුරු අනුව, ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව අදාළ ස්ථාන මාරුවීම් සහ පත්කිරීම් සිදුකර ඇති බවයි එම මූලස්ථානය සඳහන්කර සිටියේ.
සටහන
දමයන්ති
පොලිස් අධිකාරිවරුන් පිරිසකට ස්ථාන මාරුවීම්







