පේරාදෙණිය කළු පාළම ගැන දුම්රිය දෙපාර්තමේන්තුව ගත් තීරණය

පේරාදෙණිය ප්‍රදේශයෙන් මහවැලි ගඟ හරහා ඉදිකර ඇති දුම්රිය පාලම ද්විත්ව මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීමට අවධානය යොමුකර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු හෙළි කරමින් පද්මප්‍රිය මහතා පැවසුවේ එම පාලම අලුත්වැඩියා කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවට නිරීක්ෂණය වන නමුත් හෙට දිනයේ ඒ සම්බන්ධයෙන් නිවැරදි තීරණයක් ගත හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website